අපේ Online Physics පන්ති ගැන බලන්න
Theory, Revision සහ Paper Class... A/L Physics ගොඩදාගන්න ඕන කරන හැමදේම මෙතන තියෙනවා. මුල ඉඳන් සරලව ඉගෙන ගන්න.

2028 A/L Physics Theory
2028 A/L Physics විභාගයෙන් ඉහළම ජයග්‍රහණයක් ඉලක්ක කරන සිසුන් සඳහාම වෙන්වූ විශේෂ සිද්ධාන්ත පන්තිය. විෂය කරුණු ඉතා සරලව, ප්‍රායෝගික උදාහරණ සහිතව අධ්‍යයනය කෙරෙන අතර, විභාග ප්‍රශ්න පත්‍රවලට සාර්ථකව පිළිතුරු ලිවීමට අවශ්‍ය කරන නිවැරදි පසුබිම මුල සිටම ක්‍රමානුකූලව මෙහිදී ගොඩනඟයි.

2027 A/L Physics Paper Class
2027 A/L Physics විභාගය ජයගැනීමට අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව ලබාදෙන ප්‍රශ්න පත්‍ර පන්තිය. ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව හරහා සිද්ධාන්ත නැවත මතක් කර දීම (Revision) සිදු කෙරෙන අතර, ව්‍යුහගත රචනා (Structured Essay) සහ රචනා (Essay) ප්‍රශ්නවලට නිවැරදිව කරුණු ගළපා ලියන ආකාරය විශේෂයෙන් අධ්‍යයනය කෙරේ.

2027 A/L Physics Theory
2027 උසස් පෙළ භෞතික විද්‍යාව විෂය ක්ෂේත්‍රයේ විශිෂ්ට සාමාර්ථයක් ඉලක්ක කරන සිසුන් සඳහාම වෙන්වූ පන්තිය. සිද්ධාන්ත සියල්ල ඉතා පැහැදිලිව අධ්‍යයනය කෙරෙන අතර, ඕනෑම මට්ටමක ශිෂ්‍යයෙකුට වටහාගත හැකි සරල ක්‍රමවේද ඔස්සේ විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරනු ලබයි.
Class එකට Enroll වෙන්නේ මෙහෙමයි
සරල පියවර 4කින් අපගේ Smart LMS පද්ධතියට සම්බන්ධ වී ඔබේ අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්න.
පන්තිය තෝරාගන්න
ඔයාගේ A/L Batch එකට අදාළ Theory, Revision හෝ Paper Class එක තෝරාගන්න.