Get in Touch

අපිට කතා කරන්න

Classes ගැන දැනගන්න ඕන දේවල් තියෙනවද? ඔයාගේ A/L ගමන සාර්ථක කරගන්න අපි උදව් කරන්නම්.

Send us a Message

ඇයි අපිත් එක්ක
Physics කරන්නේ?

A/L Physics වලට මුල ඉඳන්ම ශක්තිමත් අඩිතාලමක් දාගන්න. Expert ගුරුවරයෙක් යටතේ විභාගයට බය නැතුව ලෑස්ති වෙන්න.

Mechanics හරියටම

යාන්ත්‍ර විද්‍යාවේ සංකීර්ණ ගැටළු සරල තර්කනයෙන් විසඳන ආකාරය ඉගෙන ගන්න.

Electricity & Electronics

ධාරා විද්‍යාව සහ ඉලෙක්ට්‍රොනික විද්‍යාව ප්‍රායෝගිකව තේරුම් අරන් ඉගෙන ගන්න.

Modern Physics පහසුවෙන්

පරමාණුක ව්‍යුහය සහ විකිරණශීලීතාවය වැනි නවීන කොටස් ක්‍රමානුකූලව මතක තියාගන්න.

ProvenSuccess Rate
100%Syllabus Coverage
No. 1Physics Class