Katugastota

Physical Classes
Wings - කටුගස්තොට

A/L Physics ගොඩදාගන්න ඕන කරන හැමදේම දැන් එකම තැනකින්! මුල ඉඳන් සරලව ඉගෙනගෙන විභාගයට සුපිරිම සූදානමකින් මුහුණ දෙන්න අපිත් එක්ක එකතු වෙන්න.

2028 A/L Physics Theory
PhysicalSinhala MediumMonthly Course

2028 A/L Physics Theory

2028 A/L Physics විභාගයෙන් ඉහළම ජයග්‍රහණයක් ඉලක්ක කරන සිසුන් සඳහාම වෙන්වූ විශේෂ සිද්ධාන්ත පන්තිය. විෂය කරුණු ඉතා සරලව, ප්‍රායෝගික උදාහරණ සහිතව අධ්‍යයනය කෙරෙන අතර, විභාග ප්‍රශ්න පත්‍රවලට සාර්ථකව පිළිතුරු ලිවීමට අවශ්‍ය කරන නිවැරදි පසුබිම මුල සිටම ක්‍රමානුකූලව මෙහිදී ගොඩනඟයි.

Wednesday2:30 PM - 6:30 PM
2027 A/L Physics Theory
PhysicalSinhala MediumMonthly Course

2027 A/L Physics Theory

2027 උසස් පෙළ භෞතික විද්‍යාව විෂය ක්ෂේත්‍රයේ විශිෂ්ට සාමාර්ථයක් ඉලක්ක කරන සිසුන් සඳහාම වෙන්වූ පන්තිය. සිද්ධාන්ත සියල්ල ඉතා පැහැදිලිව අධ්‍යයනය කෙරෙන අතර, ඕනෑම මට්ටමක ශිෂ්‍යයෙකුට වටහාගත හැකි සරල ක්‍රමවේද ඔස්සේ විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරනු ලබයි.

Wednesday8:30 AM - 12:30 PM
Why Choose Us

Physics වලට අපේ පන්තියම ඇයි?

ඔබට හොඳම භෞතික විද්‍යා අධ්‍යාපන අත්දැකීම ලබාදෙන්න අපි මෙන්න මේ දේවල් කරනවා.

Theory කලින්ම ඉවරයි

විභාගයට මාස 2කට කලින් Theory සම්පූර්ණයෙන්ම Cover කරන නිසා Last Minute Stress එකක් නෑ. Revision වලට උපරිම කාලයක්.

Smart Physical & Online

Quality Tutes, Structured Notes, සහ Papers ඔක්කොම ලැබෙනවා. Online වුණත් physical පන්තියක ඉන්නවා වගේම අත්දැකීමක්.

Key Notes & Mind Maps

පාඩම් මතක තියාගන්න ලේසි වෙන්න Key Notes, Short Notes සහ Theory Maps විශේෂයෙන්ම design කරලා ලබා දෙනවා.

Anytime Support

නොතේරෙන තැනක් තිබ්බොත් Class එකේදි හරි, Smart LMS හරහා හරි Sir ගෙන්ම කෙලින්ම අහගන්න පුළුවන්.