Course Details
2028 A/L Physics Theory
2028 A/L Physics විභාගයෙන් ඉහළම ජයග්‍රහණයක් ඉලක්ක කරන සිසුන් සඳහාම වෙන්වූ විශේෂ සිද්ධාන්ත පන්තිය. විෂය කරුණු ඉතා සරලව, ප්‍රායෝගික උදාහරණ සහිතව අධ්‍යයනය කෙරෙන අතර, විභාග ප්‍රශ්න පත්‍රවලට සාර්ථකව පිළිතුරු ලිවීමට අවශ්‍ය කරන නිවැරදි පසුබිම මුල සිටම ක්‍රමානුකූලව මෙහිදී ගොඩනඟයි.
මාසික පන්ති ගාස්තු
Rs. 3500.00
පැවැත්වෙන ආකාරය
Fully Online
මාධ්‍යය
සිංහල
Class Schedule එක
Tuesday
7:00 PM - 10:00 PM
Curriculum Overview
Course එකේ පාඩම් මාලාව
මෙම පාඨමාලාව යටතේ ආවරණය වන සියලුම මාතෘකා සහ නොමිලේ නැරඹිය හැකි වීඩියෝ මාලාවන් පහතින්.
මේ Course එකට අදාළ පාඩම් මාලාව තවමත් ඇතුලත් කර නැත.